Thursday, October 14, 2021
Wednesday, October 13, 2021
Tuesday, October 12, 2021
Sunday, October 10, 2021
Tuesday, September 21, 2021
Monday, September 20, 2021
Sunday, September 19, 2021
Thursday, September 16, 2021
එන්. එම්. විදේශීය ජනමධ්යවේදියෙකු සමග පැවැත්වූ සාකච්ඡාවක පරිවර්තනය- ලියනගේ අමරකීර්ති
1960දී ආචාර්ය එන්. එම්. පෙරේරා සමග විදේශීය ජනමාධ්‍යවේදියෙක් කරන සම්මුඛ සාකච්ඡාවක් මෙතන තියෙන්නෙ. ඒ සාකච්ඡාවට කලින් ජනමාධ්‍යවේදියා සඳහන් කරනවා වරායෙ සමසමාජ වෘත්තීය සමිතිවලට තියෙන බලය ගැන. ඒ වෘත්තීය සමිති දීප්තිමත් සහ ප්‍රබල නායක ආචාර්ය පෙරේරාගේ නායකත්වයෙන් පවතින බවත් ජනමාධ්‍යවේදියා කියනවා.
ඉන්පසුව ඇති වන සංවාදය පරිවර්තනය කරන්න හිතුණා.
ජාතිවාදයෙන් තොරව, වර්ගවාදී විදේශ විරෝධයෙන් තොරව, අධිරාජ්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පාන හැටිත්, සෝවියට් කඳවුරේ ආධිපත්‍යය පවා ප්‍රතික්ශේප කරන හැටිත් බලන්න. මේ විනඩි කීපය තුළ ආචාර්ය එන්එම් පෙරේරාගේ චින්තනය අපට පැහැදිලිව පේනවා.
Subscribe to:
Posts (Atom)