Saturday, August 1, 2020

ශාස්ත‍්‍රීය සන්නිවේදන කුසලතා වර්ධනය පිණිස පර්යාලෝක වර්ධනය - ලියනගේ අමරකීර්ති


මෙම දේශනයෙදි මම අපේක්ෂා කරන්නෙ මානවශාස්ත‍්‍ර සහ සමාජයීය විද්යා (එනම් ඔබ අපේ පීඨෙදි ඉගෙනගන්න දේවල්* හොඳ ශාස්ත‍්‍රීය සන්නිවේදකයෙක් වෙන්න උදව් වෙන්නෙ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්න. හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ, හය්යෙන් කතා කරන, විහිළු කතා කියන, විශාල වශයෙන් අංග චලනය භාවිත කරන කෙනෙක් කියල අපි සමහර විට හිතනවා. දේවලින් යම් උදව්වක් තියෙන බව ඇත්ත. එහෙත් හොඳ සන්නිවේදකයෙක් කියන්නෙ ටික විතරක් නෙමේ.