Friday, August 27, 2021

වැව යනු සිංහල අපගේ උරුමයක් පමණද? තුලනාත්මක රචනයක් - ලියනගේ අමරකීර්ති

               

   

                   (13 වෙනි සියවසේදී නිර්මිත පඛාල් වැව හෙවත් පඛාල් සමුද්‍රම්- Pakhal Lake, Warangal District, Telangana)

Friday, August 13, 2021

තුවක්කුවකියි නොකියන තුවක්කුවකි-අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්- ලියනගේ අමරකීර්ති

   අලුත්    පරම්පරාවේ ඉතාම දක්ෂ නාට්‍යකරුවෙකු වන චමිල ප්‍රියංකගේ අලුත්ම නාට්‍යය   24 වෙනිදා වේදිකාගත වන්නට නියමිතව තිබිණි.

   එය නරඹන්නට බලා සිටි නාට්‍යයකි. එහෙත් අලුත්ම වසංගත තත්ත්වය හේතුවෙන් ඒ මංගල දර්ශනය අවලංගු කෙරිණි. 

   සඟ වෙද ගුරු ගොවි  කම්කරු නම් වූ ඒ නාට්‍යය පංචමහා බලවේගය ගැන අලුත් ආවර්ජනයකට ඉඩ සලසන්නට තිබිණි.

   මේ ඔහුගේ පළමු නාට්‍යය ගැන මා ලියූ ලිපියකි. එය එකල(2015) නොයෙක් වෙබ් අඩවි සහ පුවත්පත්වල පළ විය.