Saturday, August 21, 2021
Thursday, August 19, 2021
Wednesday, August 18, 2021
Friday, August 13, 2021
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි-අද දවසේ විඥානය පිළිබඳ නිර්දය පරීක්ෂාවක්- ලියනගේ අමරකීර්ති
අලුත් පරම්පරාවේ ඉතාම දක්ෂ නාට්‍යකරුවෙකු වන චමිල ප්‍රියංකගේ අලුත්ම නාට්‍යය 24 වෙනිදා වේදිකාගත වන්නට නියමිතව තිබිණි.
එය නරඹන්නට බලා සිටි නාට්‍යයකි. එහෙත් අලුත්ම වසංගත තත්ත්වය හේතුවෙන් ඒ මංගල දර්ශනය අවලංගු කෙරිණි.
සඟ වෙද ගුරු ගොවි කම්කරු නම් වූ ඒ නාට්‍යය පංචමහා බලවේගය ගැන අලුත් ආවර්ජනයකට ඉඩ සලසන්නට තිබිණි.
මේ ඔහුගේ පළමු නාට්‍යය ගැන මා ලියූ ලිපියකි. එය එකල(2015) නොයෙක් වෙබ් අඩවි සහ පුවත්පත්වල පළ විය.
Tuesday, July 27, 2021
Monday, July 19, 2021
Friday, July 16, 2021
Wednesday, July 7, 2021
මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා අධ්‍යයනයෙහි වැදගත්කම උගත යුත්තේ ඇයි? ලියනගේ අමරකීර්ති
Tuesday, July 6, 2021
Wednesday, June 30, 2021
Subscribe to:
Posts (Atom)





