Thursday, September 16, 2021

එන්. එම්. විදේශීය ජනමධ්‍යවේදියෙකු සමග පැවැත්වූ සාකච්ඡාවක පරිවර්තනය- ලියනගේ අමරකීර්ති

 


1960දී ආචාර්ය එන්. එම්. පෙරේරා සමග විදේශීය ජනමාධ්‍යවේදියෙක් කරන සම්මුඛ සාකච්ඡාවක් මෙතන තියෙන්නෙ. ඒ සාකච්ඡාවට කලින් ජනමාධ්‍යවේදියා සඳහන් කරනවා වරායෙ සමසමාජ වෘත්තීය සමිතිවලට තියෙන බලය ගැන. ඒ වෘත්තීය සමිති දීප්තිමත් සහ ප්‍රබල නායක ආචාර්ය පෙරේරාගේ නායකත්වයෙන් පවතින බවත් ජනමාධ්‍යවේදියා කියනවා. 

ඉන්පසුව ඇති වන  සංවාදය පරිවර්තනය කරන්න හිතුණා. 


ජාතිවාදයෙන් තොරව, වර්ගවාදී විදේශ විරෝධයෙන් තොරව, අධිරාජ්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පාන හැටිත්, සෝවියට් කඳවුරේ ආධිපත්‍යය පවා ප්‍රතික්ශේප කරන හැටිත් බලන්න. මේ විනඩි කීපය තුළ ආචාර්ය එන්එම් පෙරේරාගේ චින්තනය අපට පැහැදිලිව පේනවා. 



Friday, August 27, 2021

වැව යනු සිංහල අපගේ උරුමයක් පමණද? තුලනාත්මක රචනයක් - ලියනගේ අමරකීර්ති

               

   

                   (13 වෙනි සියවසේදී නිර්මිත පඛාල් වැව හෙවත් පඛාල් සමුද්‍රම්- Pakhal Lake, Warangal District, Telangana)